ඇති තතු නොදැන අසරණයැයි කියල හිතන අය ගැන දාන්න එපා !

0
163

ඇත්ත ඇති සැටියෙන් නොදැන ඔහේ දේවල් පළකරන්න ගියාම වෙන දේ ගැන කියන්න මේක හොදම අවස්ථාවක්. මිගමුවේ නමින් පිටුවක් පවත්වාගෙන යන පිරිසක් තවත් කාගේදෝ ඒකක් වෙන්න ඇති අර පිටුවේ දාල තිබුන . ඒ් අසරණයැයි කියන පවුලක්ව ගෙදරින් ඒලියට දාපු කථාවක්.
මිගමුව ගැන කවදත් ඇත්තම විතරක් හරියටම හොයල බලල පළකරපු අපටත් දැන් කරදරේ අර අසරණ පවුල ගැන හොයල කියන්න කියල.
ඒ් පවුල ගැන අර මිගමුවේ පිටුවටම දාල තිබුන මේ ප්‍රතිචාරය හොදටම ඇති පළකළ යුත්ත මොකක්ද පළනොකළ යුත්ත මොකක්ද කියල දැනගන්න .
ෆේස් බුක් පිටු කියන්නේ තමන්ගේ පිටුවේ පාළුව මකාගන්න තමන්ටත් විශ්වාස නැති ඇතත්ද කියලත් දන්නේම නැති දේවල් පළකරන්න තියෙන ඒකක් නෙමේ කියල හොදට තේරුම් ගන්න වෙනවා .

ඉක්මන් තිරණ සහ මත්ද්‍රව්‍ය.

ගෙදරින් එළියට දැමු පවුල? මිගමුව

මෙ ගැන මිට පැයකට පමණ පෙර අපි මුහුණු පොතට පොස්ට් එකක් පලකලා මනුස්සයෝ ගොඩාක් ඉන්න තැන් පවා දෙන්න කැමති වුනා නමුත් අපිට තොරතුරු ලැබුවා මෙ අම්මා තාත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මෙ දරුවන් යොදා ගනිමින් සිඟමන් යදිමින් එ මුදල් වලින් මත්පැන් බාවිතා කරනවලු එකයි ඇත්ත තත්වය😥😥😥

මනුස්සයෝ විදිහට අපිත් ඉක්මන් උනා උදව් කරන්න තව ටිකෙන් ⁣බොහෝ අය රැවටෙනවා සියළුම අයගෙන් සමාව ඉල්ලනවා එයට 🙏🙏🙏

නැවත නැවතත් මම ඔයාලා හැමෝටම කියන්න කැමතියි උදව් කරන්න කලින් දහ පාරක් හිතල හොයල බලන්න විස්තර ඇත්තමද කියල.

මෙ දරුවන්ට කුමක් කල යුතුද? කුමක් කල හැකිද😥😥😥

වංචාකාර මිනිසුන් පිරිල මෙ සමාජයේ.

ශේයා කරල හැමෝම දැනුවත් කරන්න මෙ මිනිසුන් කරන්නෙ වංචාවක්.

තනෝජ්✍️ .

අපි ජීවිතයේ සැබෑ සතුට විඳිමු👨‍👩‍👦‍👦