ඇන්ටන් සමරා ධීවරයෝ අද මුහුදු නොයති.

0
110

ඇන්ටනි ප්‍රනාන්දු සමරා අද දිනයේ හලාවත මීගමුව ඇතුඵව ධීවර නගර ගණනාවක ධීවරයෝ මුහුදු නොගොස් විරෝධය පළ කර ඇත. මේ අතර හලාවත නගරයේ කළු කොඩි දමා ඇතැයිද වාර්ථා වේ.
අද රාත්‍රියේ විශේෂ දේව මෙහෙයක්  වැල්ලවිදියේ පැවත්විමට නියමිත බව  අප අමතා කථා කළ ධීවර ක්‍රියාකාරියෙක් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here