ඇන්ටනි ජයවීර නගරාධිපතිධුරයෙන් ඉවතට…??

0
53

මීගමුවේ දේශපාලනය තින්දු වන්නේ එක තැනකිනි.

ඒ තැනට අනුව  දැනට ආණ්ඩු පක්ෂයේ සිටින ජෙෂ්ඨයෙක් වන නගරාධිපති ඇන්ටනි ජයවිරගේ නගරාධිපතිධුරය තවත් අයෙක් හා බෙදාගත යුතුය යන අදහසක් එදා පටන්ම පැවතියේය.

එදා මේ හවුල්කාරයා වුයේ දායන් ලංසාය. එහෙත් දැන් ඔහුගේ නම ඉන් ඉවත් වි පහුගිය වසර 8 ටටම මහසභා රැස්විමකදි එකදු වචනයක් හෝ කථා නොකල මන්ත්‍රිවරයෙක්ගේ නම ඒ තැනට ආදේශ වි ඇත.අ

සුරැවම් අවුලේදි පොඩි පන්සලට පිටුපා ගිය නිසා පන්සලේ ලකුණු කපාගත් මේ මන්ත්‍රිවරයා නගරාධිපති වන්නේ නම් ධුරය දැරිමට ඩබින් ශිල්පියෙක්ද හයර් කරන්නට නගර සභාවට සිදුවන ඇත.ඒ සදහා ද අයවැයෙන් මුදල් වෙන්කරගැනිමට අමතක නොකළ යුතුව ඇත.