ඇන්ටාක්ටික් සාගරයේ උෂ්ණත්වය නොසිතූ ලෙස ඉහල ගොස් ඇති බව විද්‍යාඥයින් සොයාගනී.

0
343

මේ වන විට ලෝකයේ වෙන කිසිදු ප්‍රදේශයක සිදු නොවන ආකාරයේ උෂ්ණත්වය වැඩිවීමක් ඇන්ටාක්ටික් ප්‍රදේශයේ සිදුවෙමින් පවතිනවා.මෙම උෂ්ණතව වෙනස් වීම එම ප්‍රදේශයට,අන්ටාක්ටික් මහද්වීපය තුල ජීවත් වන සත්ව කොටස වලට මෙන්ම වෙනත් සියළුම මහද්වීපයන් කෙරෙහි බලපාන ආකාරය පිලිබදව වන පරීක්ෂණ මේ වන විට විද්‍යාශයින් විසින් ආරම්භ කොට තිබෙනවා.

මාස තුනක් පමණ කලයක් තිස්සේ සිදුකල පරීක්ෂණ වලින් හෙලිවූ ආකාරයට විද්‍යාඥයින් බලාපොරොත්තු වූ ආකාරයට වඩා අන්ටාක්ටික් සාගරයේ උෂ්ණතවය වැඩි බවයි. එ් නිසා ඔවුන් පුදුමයට පත් කරමින් ග්ලැසියර දියවීම සම්බන්දයෙන් තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවයි විද්‍යාඥයින් පවසන්නේ. එලෙසම ප්‍රථම වතාවට විලෝපික හැසිරීමක් ඇති තාරකා හැඩැති සත්වයෙක් හදුනාගැනීමටත් විද්‍යඥයින්ට හැකිවී තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සමීක්ෂණයේදී විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලද සත්වයන් හා දර්ශන ඇතුලත් ඉතාමත් සුන්දර ඡායාරූප  පෙලක්..

an1

an2

an3

an4

an5

an6

an7

an8

an10

an9

an11

an12

an13

an14

an15

 

http://www.aljazeera.com ඇසුරිනි.