ඉටු කරදෙන ලෙස බල කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති තියොජිතයින්ගේ
සහභාගීත්වයෙන් විරෝධතා රැළියක් හා උද්ඝෝෂණයක් බියගම නිදහස වෙළද
කලාපය ඉදිරිපිටදී 31 දින පැවැත්වුණී.
මෙම අවස්ථාවට වෘත්තීය සමිති 18ක නියෝජනය කරමින් වෘත්තීය සමිති
නායකයින් පිරිසක් පැමිණ සිටිය අතර එහිදී කීපදෙනෙකු විසින් මාධ්‍යයට
අදහස් දැක්විමක් සිදුකලේය.
ප්‍රියපේම මාණික්කරත්න