ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනයාට අත්‍යවශ්‍ය දැ මිළට ගැනිමට පැය 14 ක නිදහසක් ….!

0
161

5cda8f83222a5_curfewඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවලට දින 3 ක් පුරාවට ක්‍රියාත්මක වු ඇඳිරි නීතිය හෙට දිනයේ පෙ.ව 8 සිට ප.ව 10 දක්වා  ලිහිල් කරන බව හමුදාපතිවරයා සඳහන් කර තිබේ.
රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිපයක මිළ ගණන් අඩුකර තිබුණද සැබැවින්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනයාට ඒ වාසිය අත්කරගැනිමට ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඉඩ දි තිබුනේ නැත.
සැබැවින්ම  මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටින්නේ මේ කලාප වල ජිවත්වන ජනයාය. ඒ ගැන රජයේ අවධානය සැබැවින්ම පවතින්නේ සෘණ මට්ටමකය.
මේ ප්‍රදේශවල පිඩාවට පත් ජනයාට  මුහුණ දිම දෙන ගැටළු වලට නිසි මැදිහත්විමක් කිරිමට විධිමත් වැඩපිළිවෙලක් නැතිව පමණක් නොව එදා මනාප වෙනුවෙන් සංදර්ශණ පැවැත්වු දේශපාලකයෝද පැත්ත පළාතක නැත