රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවට හිඟයකින් තොරව ආහාර සපයා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද එහිදි වැඩිදුරටත් සාකච්ජා කර තිබුණි.
එහෙත් ගැටළුව වන්නේ එසේ මසුන් ප්‍රවාහනය කිරිමට නම් පළමුව ධීවරයන් මුහුදට කලපුවට යා යුතුය. මේ සම්බන්ධ දිස්ත්‍රික් ධිවර බලධාරින් අද සවස අප විමසා සිටියදි පවා ඔවුන්ට ඒ ගැන කිසිදු දැනුම් දිමක් කර නැති බව දැනගන්නට ලැබුණි.
මේ අනුව ධිවරයන් දැන් සිටින්නේ දැඩි අවිනිශ්චිතතාවයකය.
මේ ආණ්ඩුව තුල මේ දක්වා පවතින ප්‍රබලම දුර්වලතාවය වන්නේද මෙයයි.කෙලින් තින්දු නොගැනිමත් ගනු ලබන කුමන හෝ තින්දුවක් අදාල පිරිස් වෙත වඩාත් නිවරදිව සන්නිවේදනය නොකිරිමත්ය.