ඇය මෙම අදහස් පළකර සිටියේ පසුගිය ඔක් 27 වෙනිදා රද්දොළුව මංසන්ධියේ පැවැති අතුරුදන් වුවන්ගේ ජාතික සැමරුමට එක් වෙමිනි.
මිට වසර 32 කට ඉහතදි ජයන්තිගේ ආදරණිය සහකරුවු රංජිත්වද මෙම ස්ථානයේදිම පුළුස්සා මරා දමා තිබුණි.
ඇය එතැන් පටන් ඇරඹු අරගලය තවමත් අතහැර නැත.
එදා මෙදා නිදහස් වෙළද කලාප අරගල ඉතිහාසය තුල බිහිවු යකඩ ගැහැණිය ඇයයි