ඇමති ජෝන් අමරතුංග, මන්ත්‍රිවරියකගෙන් ලුණුඇඹුල් ඇතිව හොදට අහගනියි ??????

0
144

John-amarathunga-720x340එජාප ජේෂ්ඨ ඇමතිවරයෙකු වු ජෝන් අමරතුංග මහතා පසුගිය දිනකදි එක්තරා මන්ත්‍රිවරියකගෙන් ලුණු ඇඹුල් ඇතිව හොදට අහගෙන තිබුණි.
එයට නිමිත්ත වි තිබුනේ ගුවන්තොටුපළේ කුලි රථ සංගම්වල ප්‍රශ්ණයකි.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණයේදි ඇමති ජොන් කියා ඇත්තේ තමන් ට මැතිවරණයේදි උදව් කරපු කෙනෙක් සිටින බවත් ඔහුගෙන් මේ ගැන විමසිය යුතු බවත්ය.
මේ ප්‍රකාශය හේතුවෙන් කේන්තියට පත්  අදාල මන්ත්‍රිවරිිය ජෝන් ඇමතිවරයාට ඉතා තදින් සිය විරෝධය පළ කර තිබුණි.
කවදත් කියන දේ කෙලින් කියන්නට පුරුදුව සිටින ඇය ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නියකි.