ඇමති ජෝන් ප්‍රශ්ණයක් අහපු මාධ්‍යවේදියාට ගහන්න ගිහින් ?

0
66

ජෝන ඇමති 1අද ව්ත්තල ජොන් අමරතුංග ඇමතිවරයාගේ නිවසට පැමිණ සිටි ප්‍රදේශයේ පරිසර සංවිධාන දෙකක ජනතාව වත්තල ප්‍රචේශයට පිටතින් ගෙනත් දමන කුණු ගැන සිය විරෝධය පළකරමින් එයට විසදුමක් සදහා මැදිහත්වන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.
මෙම හමුවෙන් පසු දෙරණ නාලිකාවේ මාධ්‍යවේදියෙකු වු බෙනට් විසින් ඇමතිවරයාගෙන් ප්‍රශ්ණයක් අසා සිටි අවස්ථාථාවේදි එයින් වියරු වැටුන ඇමතිවරයා මාධ්‍යවේදියාට පහර දෙන්නට ගොස් තිබුන අතර ඇමති වටේ චක් ගෝලයෝද මාධ්‍යවේදින්ට චණ්ඩිපාට් දමා තිබුණි.
එපමණක් එහි සිටි මාධ්‍යවේදින් දෙදෙනෙකු ඇමතිවරයාගේ ගේට්ටුවෙන් එලියට ඇද දමා තර්ජන කර තිබුනේ යළිත් එහි නොඑනා ලෙසය.