මෙම හමුවෙන් පසු දෙරණ නාලිකාවේ මාධ්‍යවේදියෙකු වු බෙනට් විසින් ඇමතිවරයාගෙන් ප්‍රශ්ණයක් අසා සිටි අවස්ථාථාවේදි එයින් වියරු වැටුන ඇමතිවරයා මාධ්‍යවේදියාට පහර දෙන්නට ගොස් තිබුන අතර ඇමති වටේ චක් ගෝලයෝද මාධ්‍යවේදින්ට චණ්ඩිපාට් දමා තිබුණි.
එපමණක් එහි සිටි මාධ්‍යවේදින් දෙදෙනෙකු ඇමතිවරයාගේ ගේට්ටුවෙන් එලියට ඇද දමා තර්ජන කර තිබුනේ යළිත් එහි නොඑනා ලෙසය.