ඇමති නිමල් ලංසාගේ අනාවැකිය වැරදේ.?

0
46

මැතිවරණ දින උදෑසන ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මාධ්‍ය අමතා ඇමති නිමල් ලංසා පවසා තිබුනේ මීගමුවේදි ඔවුන් වැඩි ඡන්ද 15000 කින් දිනන අතර මන්ත්‍රිධුර 15 ක් ලබගන්නා බවත් ඒ අතර ඇමැති සරත් ගුණරත්නගේ පාර්ශවයෙන් පත්වන්නේ නියෝජිතයන් දෙදෙනෙකු පමනක් බවය.

එහෙත් අප වෙත වාර්තා වන අන්දමට  දැනට පත්ව ඇති නියෝජිතයන් 16 දෙදෙනාගෙන් දෙදෙනාටම සමව නියෝජිතයන් බෙදි ගොස් ඇති බවය.