ඇමති නිමල් ලංසාත් මෛත්‍රි පාලනයට..??????

0
47

nimal-lansa-

මුළු රටේම ආන්දෝලනයට පත්ව ඇති චරිතයක් වු බස්නාහිර පළාත් සභා ආමාත්‍ය නිමල් ලංසා මහතා පසුගිය දිනක මෛත්‍රි පාලනයට සම්බන්ධ ප්‍රබල ඇමතිවරයෙකු මාර්ගයෙන් චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණිය හමුව ඇතැයි වාර්තා වේ.
මෛත්‍රි පාලනයට ගසන්නට යන මේ ජැක් එකේ ප්‍රථිඵලය වන්නේ කුමක්ද යන්න මීගමුව වැඩි ඡන්ද 28000 කින් දිනවන්න ඇප කැප වු දේශපාලකයන් ඇතුළු ආධාරකරුවන්ගෙන් විමසා සිටිමු.