දිනෙන් දින සරුවෙන අතමිට නිසා මෙවැනි පුන්‍යකටයුතු සදහා අතදිගහැර වැය කරන්නට ඔහුට හැකිය.
එක්කෝ සංගිත සංදර්ශනය. නැතිනම් පාපන්දු තරගය .
තවත් බොහෝ දැ මේ පින් දහම් අතරට අයත්ය.
මේ සියල්ලටම කරන ලද පරිත්‍යාගයන්ට වඩා ඔහු සතුටට පත්වු දිනක් තියෙන්නට ඇත.
ඒ ඔහුව අන්දවා විවිධ පුද්ගලික න්‍යාප පත්‍ර වලට මුදල් ඉල්ලන නහුතයක් අතරේ ධීවර කම්කරුවන්ගේ දරුවන් ටික දෙනෙකුට නැණ පහන ලබාදිමට අවංකවම වෙහෙස ගන්නා කුඩා පාඩුව පාසැලේ ගුරු මණ්ඩලයේ මහන්සියෙන් ඒ පාසැලෙන් 2012 වසරේදි සාමාන්‍ය පෙළ ට වාඩි වු සිසුන් සියළු දෙනාම උසස් පෙළ කිරිමට සුදුසුකම් ලබා තිබිමයි.
මේ පාසැලේ සියළුම දරුවන් හට වසර 3 ක් පුරාවට පොත් පත් සහ සියළුම අවැසි පාසැල් උපකරණ ලබා දි තිබුනේ නිමල් ලංසා පදනම විසිනි.