එමෙන්ම නිමල් ලංසා ඇමතිධුරයක් ගෙන ආණ්ඩුවට ගිය හේතුව ගැනද ඔහු පැහැදිලි කර තිබුණි.
තිරාණාත්මක අවස්ථාවක මහින්ද පිළට එක්වන බවත් ආණ්ඩුව ගැන ඇති කලකිරිම නිසාම සෑහෙන කාලයක් විදේශගත සිටින බවත් තවදුරත් සදහන් කර තිබේ.
.මෙම රැස්විම සදහා හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අැතුළු නාගරික මන්ත්‍රීවරුන් කිපදෙනෙකු එක්ව සිටියහ.එමෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලාද මේ අවස්තාවට එක්ව සිටියේය
Save