ඇමති පීලික්ස් ඇලට දාපු බස් එකට දැන් මොකද වෙන්නේ??

0
76

hamilton bus 1මීට කලකට ඉහතදි තුඩැල්ල වහටියගම ප්‍රදේශය හරහා ගිය හැමිල්ටන් ඇලට ආමාත්‍ය පිලික්ස් පෙරේරා විසින් බස්රථ යත්‍රා දෙකක් යොදවන ලදි.එහි මුඛ්‍ය අරමුණ වි තිබුනේ ඔහුගේ සහෝදරයෙකු විසින් ආරඹන්නට සැලසුම් කරන ලද හෝටලයක්ද අරමුණු කොටගෙනය.
එහි සමාරමභක උළෙල ගම්වැසියන්ට කියා සිටියේ ඇල දිගේ වෙසෙන අය වෙත සැපයෙන නවතම ප්‍රවාහන සැලැසුමක් ලෙසය.
කෙසේ වෙතත් මේ රජයේ බොහොමයක් නව්‍ය යැයි කියු ව්‍යපෘති ටික කලින්ම අවසන්වු පරිද්දෙන්ම දැන් මේ බස් දෙකද  ඇලෙ අයිනක  දිරාපත්වෙන්නට පටන්ගෙනය.
මේ වෙනුවෙන් දැරු මුදල් වලට වගකියන්නේ කව්ද ??