ඇමති බිරියන් ගණනාවකගේ හඬපටත් රංජන් ලග ?

0
189

ඇමති බිරියන් ගේ හඩපට

තම හඬ පට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් මේ වන විට කලබල වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරන බව විමල් විරවංශට අයත් ලංකා සි නිව්ස් වේබ් අඩවියේ සදහන්වේ.රන්ජන් ගැන සි නිව්ස

ඒ ඔවුන්ගේ බිරින්දෑවරුන් තමාට කතා කළ නිසා විය හැකි යැයි ද ඒ මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇතැයි සි නිව්ස් වෙබ් අඩවිය පවසා සිටි.
මේ අතර රංජන් රාමනායක සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කොට තිබේ.

කැබිනට් ඇමතිවරුන්ගේ නෝනලා,රන්ජන්ට කතා කරල උදව් ඉල්ලන්නේ ඇයි?බුද්ධිමත් ජනතාව මොකද හිතන්නේ,පක්ෂ-විපක්ෂ තවත් හඬපට ගොඩක් තියෙනවලු,ෆයිල් එක තියෙන්නේ නීතිපති ගාවලු,
යනුවෙන් එහි සදහන්ය..
ඇමති විමල් විරවංශගේ බිරිද රංජන් හා කථාකරන හඩ පටයද ඔහු විසින් සිය ෆෙස් බුක් ගිණුමට එක් කැ තිබිමද විශේෂත්වයකි.
ශෂි විරවංසගේ හඩපටය