ඇමති මල්ලිගේ ඔටුන පළදින උත්සවයට බස්නාහිර මහඇමති එයි ?

0
268
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මාස 2 කකට පමණක් වලංගුවන තනතුරක දිවුරුම්දිමේ කටයුත්ත මහඋත්සවයක් ලෙසින් සංවිධානය කරන්නට ඇමති නිමල් ලංසා විසින් පියවර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
ඇමති ලංසාගේ මළනුවන් වන නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතා නියෝජ්‍ය නගරාධිපතිධුරයේ දිවුරුම් දිම සිදුකරනු ලබන්නේ බස්නාහිර මහඇමතිවරයා ඉදිරිපිට දැන් ලැබුන අළුත්ම වාර්ථා වල දැක්වේ.
මේසා විශාල උත්සවයක් සමගින් මෙම තොරන් ගැසිම පිටුපස ඇති රහසිගත සැලැස්ම ගැන මේ වන විටත් මීගමුවේ දේශපාලන කවයන් අතරේ දැන් කතාබහට ලක්වෙමින් තිබේ.
ඉදිරි මාස කිපය සදහා මීගමුවේ නගරාධිපතිධුරය සදහා නාගරික මන්ත්‍රි දයාන් ලංසාව පත්කරගැනිමට ඇති සැලැස්මක් ගැනද මේ අතර වාර්ථාවේ.