ඇමති ලංසාගේ අතිජාත මන්ත්‍රී මිතුරාත් මහින්දගේ රැස්වීමේ?

0
43

NImal-lansa-10ඇමති නිමල් ලංසාගේ අතිජාත මන්ත්‍රී  මිතුරා වන ජීවංග මිරැන්ඩෝ නාගරික  මන්ත්‍රීවරයාද මේ වන මහින්ද රාජපක්ෂ  විසින් කැදවා ඇති රැස්විමට සහභාගිව ඇතැයි වාර්තා  වේ.මිගමුවේ මහනගර සභාවේ කිසිදිනක වචනයක්වත් කතාකර නැති මන්ත්‍රී  ලෙස නම් තබා ඇති මේ මන්ත්‍රීවරයා ඇමති ලංසාගේ බලවත් ඉල්ලීම  නිසා හැරෙන්නට මේ රැස්විමට යන්නේ නැත.ඇමති ලංසා දවල් මිගෙල් යැයි කියන්නේ ඒ නිසාමය.