ඇමති ලංසාගේ වැඩභාර ගැනිමේ උත්සවයට නාගරික මන්ත්‍රීලාට ඇරයුම් නෑ !

0
100

FB_IMG_1597431418877ග්‍රාමිය මාර්ග සංවර්ධන ඇමති නිමල් ලංසාගේ වැඩභාර ගැනිමේ අවස්ථාවට මීගමුවේ පොහොට්ටු කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකුට ඇරයුම් කර නැතැයි වාර්ථාවේ.ඇමති නිමල් ලංසාට මනාප ලබාගැනිම සඳහා වෙහෙස මහන්සි වි කටයුතු කළ නාගරික මන්ත්‍රීවරු මේ හේතුව නිසා කිසියම් කලකිරිමකට පක්ව ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here