ඇමති ලංසාගේ සුභාශිංෂන යෝජනාවේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් නැගිට යති

0
113

1ඇමති ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු විම පිළිබදව මීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විමට ආණ්ඩු පක්ෂයේ සේපාල මොරවක මහතා විසින් සුභාශිංසන යෝජනාවක් ගෙන ආවේය.
ලංසාට සුභ පතන මේ යෝජනාව අතර තුරේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් සිය අසුන් වලින් නැගිට රැස්විම් ශාලාෙවන් පිටට යෑම කාටත් ප්‍රහේලිකාවක් විය.
මෙසේ නැගිට ගිය පිරිස අතර ඇමති ලංසාගේ සොහොයුරා  වන දායන් ලංසාද විය.කෙසේ වෙතත්
ලංසාට සුභපතන යෝජනාව අසා සිටින්නට වුයේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හටය.