ඇමති ලංසාට හිතවත් එජාප මන්ත්‍රින් 3 ක් හෙට ලෙඩවෙයිද..?

0
81

medපළාත් පාලන ජන්දය පවත්වා හෙට දිනට වසර 2 කක් පිරෙන්නට නියමිතය.මීගමුව මහනගර සභාවේ ඔක්තෝබර් මාසික රැස්විම යෙදි ඇත්තේද හෙට දිනටය.
එහිදි පාලක පක්ෂය විසින් අයථා ලෙසින් වසර ගණනාවක් තිස්සේ භුක්ති විදින දැ ගණනාවක් එජාප හිටපු විපක්ෂ නායක  රොයිස් විජිත මහතා විසින් මතු කිරිමට නියමිතය.
ඇමති ලංසාට හිතවත් එජාප මන්ත්‍රිවරුන් තිදෙනෙක් මේ රැස්විම හෙට දිනයේ මගඅරින්නට සුදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටි.මේ අය ඊයේ පැවැති එජාප කණ්ඩායම් රැස්විමද මගහැර තිබුන බව සැලය.
මීගමුවේ බදු ගෙවන ජනතාවගේ අයිතින්  මංෙකාල්ල කන පාලක පක්ෂයට එරෙහිව තිරාණාත්මක සංවාදයක් හෙට දිනයේ ඇතිවිමට නියමිතව තිබියදි මෙ මන්ත්‍රිවරුන්ගේ පෙනි සිටින්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් නොව ඇමති නිමල් ලංසා වෙනුවෙනි