ඇමති ලංසාත් කළගුණ සලකනවලු..?

0
60

ඇමති ලංසා යනු පොදු පෙරමුණු පාලනයක් යටතේ වැඩියෙන්ම මුදල් සොයා කප්ගැසු පළාත් මට්ටමේ දේශපාලකයා විය යුතුය.
මුළු රටේමත් තමන්ගේම දේශපාලකයන් අතරේත් තදින්ම මේ කථා පැතිරෙන්නට තරම් බලපෑමක් කරමින් මේ මුදල් ගැහිල්ල සිදුකර තිබුනේ මහින්ද පාලනයට පින්සිදුවන්නට බැසිල් රාජපක්ෂගේද නොමද ආශිර්වාදය යටතේය.
එබැවින් ඔහු කළගුණ සැලකිය යුතුමය.
මේ නිතිවිරෝධි කට්අවුට් එ කළගුණ සැලකීම වෙනුවෙනි.

nimal lansa Cut out 2