ඇමති ලංසා පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවට ?

0
118

lansa 7ඇමති නිමල් ලංසා පවුල් පිටින් අද රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත්ව යෑමට නියමිතය.
මෙසේ පවුල් පිටින් ඕස්ට්‍රෙලියාව යාමට හේතුව වි ඇත්තේ වැඩිමහල්පුතු උසස් අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවේ නවතා ලිම සදහාය.
ඇමති ලංසාට අයත් හෝටල් ඇතුළු ව්‍යාපාර රැසක සේවකසේවිකාවන්ද ලංසා පුතුට සුභ පැතිම සදහා ඊයේ දිනයේ ඔහුගේ නිවසට පැමිණ සිටි බවද සැලය.
නම සදහන් කිරිමට අකැමති වු ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාධරයෙකු කියා සිටියේ මීට වසර  10 කට පමණ පෙර සෙරෙප්පු පැළද මීගමුව මහනගර සභාවට පාපැදියකින් පැමිණි රැකියා විරහිත තරුණයෙකු ගෙවනු දශකය තුල දේශපාලනයෙන් හම්බකරගත් දේවල් කොයිතරම් දැයි දැන් එළිපිට පෙනෙන්නට ඇතැයි කියාය.