ඇමති ලංසා බිච් පාක් එක අත හරියිද ?

0
136

ඇමති  නිමල් ලංසා සිය දේශපාලන හිතවතුන් සමගින් මෑකදි පවසා ඇත්තේ තමන් දැන් කිසිදු ආරවුල් සහගත දෑ සමගින් පැටලෙන්නට සුදානමක් නැති බවය.
තම පියාට එරෙහිව වු  ප්‍රධාන චෝදනාවක් ලෙසින් පැවැති මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පොලේ ටෙන්ඩර දැන් ඔහුගේ පියා විසින් අතහැර දමා ඇත.
මේ අනුව ඔහු ඉගි කර ඇත්තේ තමන් ට එරෙහිව ඇති අනෙක් චෝදනා ඇති තැන්වලින්ද සිය පියාව ඉවත් කරගත යුතු බවය.
ඒ අනුව ඇමති නිමල් ලංසා බිච් පාක් ටෙන්ඩරය අත්හරිවිද ???beach park8PG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here