ඇමති ලංසා වංචා,දුෂණ සහ අල්ලස් ගැන කථා කරයි ???????

0
157

NImal lansa denguඇමති නිමල් ලංසා ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ වීරයෙකු බවට පත්ව ඇත්තේ වංචා දුෂණ අල්ලස් ගැන කථා කරමිනි.ඒ කටුවාපිටියේ දේවස්ථාන භුමියක් තුලදිය.
පැවැති රාජපක්ෂ පාලන සමයේ දැවැන්ත වංචා දුෂණ සහ අල්ලස් වලට බැසිල් රාජපක්ෂ හා එක්ව කප් ගැසුවෙකු වන නිමල් ලංසා දැන් රවි කරුණායකට එරෙහිව විශ්වාස බංගය ගැන කියමින්  මෙසේ අදහස් පළ කර තිබේ.
මීට දශකයකට ඉහතදි සේරප්පු පැළද ,පාපැදියකින් දේශපාලනයට පැමිණි නිමල් ලංසා අද ඕස්ට්‍රෙලියාවේ වාහන නිවාස හිමි ප්‍රකෝටිපතියෙකි.
මීගමුවේද සුපිරි හෝටල් කිපයක හිමිකරුවෙකි.
ගැටළුව වන්නේ මේවා ගැන ඇමති නිමල් ලංසාගෙන් ප්‍රශ්ණ කරන්නට තරම් කොන්දක් ඇති මාධ්‍යවේදින් මීගමුවේ නොසිටිමය.
එය අද මේ රටේ මාධ්‍ය කලාව පත්ව ඇති ශෝචණිය ඉරණමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here