ඇමති ලංසා වැඩියෙන්ම කැමැති මොකටද???

0
63

lansa 8බස්නාහිර පළාත් සභාවේ වැඩිම විෂය පථයක් භාර ඇමතිවරයා වන්නේ නිමල් ලංසාය.ඔහුගේ  ප්‍රියතම විෂය වු මාර්ග සංවර්ධනය මෙවර ඔහුගේ විෂය පථයෙන් ඉවත්ව තිබුනද දැන් ප්‍රවාහනය ඊට එක්ව තිබේ.
එමෙන්ම ඔහු ඊයේ දිනයේ වැඩ භාරගනිමින් ඉදිරිපත් කරන්නට යෙදුන අදහස් වලදි කියැවුනේ තමන් පිළිබදව වැඩියෙන්ම විශ්වාසය තබා ජනාධිපතිවරයා විසින් ගෘහ ආර්ථික සංවර්ධනය තමන් වෙත භාර දි ඇති බවය.
එමෙන්ම කාන්තා කටයුතුද මෙවර ඇමතිවරයාගේ විෂය පථයට අභිනවයෙන් එක්ව තිබේ.
මේ අතර ඇමැතිවරයා සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සදහා තෝරාගෙන ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් සභා ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක වන ස්ථානයයි.
මේ අතර බස්නාහිර පළාත් සභාව තුල ක්‍රියාත්මක බස්රථවල අලවා ඇති ස්ටිකරයක් විසින් දක්වා ඇත්තේ පුද්ගලික බස් හිමියන්ගේ සංගමය තම අභිනව ප්‍රවාහන ඇමතිවරයාට ප්‍රණාම දක්වන බවය.lansa 2lansa 6lansa 7