ඇමති සරත් ගුණරත්නත් මෛත්‍රි පාලනයට සහය දෙයිද ?

0
47

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තිරණයට සහය දෙමින් ආණ්ඩුවෙන් ඉවත් වෙන ප්‍රබලයන්ගේ ලයිස්තුවේ ඇමති සරත්ගේ නමද ඇති බව ලංකා නිව්ස් වෙබ් විසින් වාර්ථා කර තිබේ.
දශක තුනකටත් වැඩි කාලයක් ශ්‍රිලනිප දේශපානය වෙනුවෙන් බැටකමින් කැපව සිටි ඇමති ගුණරත්න මහින්ද පිළේ ප්‍රබලයෙකි.
එහෙත් මෙවර ඔහුත් පිළ් මාරුවකට සැරසෙන්නේද?
කෙසේ වෙතත්  (2014 නොවැ 21 )අළුයම ජනාධිපති මහින්ද විසින් ඇමති සරත් ගුණරත්න වෙත දිර්ඝ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි ඔහුට සමිප ආරංචි මාර්ග සනාථ කර සිටි.ඒ අනුව පෙනි යන්නේ සිය සමිපතයන් රැකගැනිම සදහා ජනාධිපතිවරයා විසින් දවල් රැ නොබලා වැඩකරන්නට පටන් ගෙන ඇති බව නොවේද ?