ඇමති සරත් ගුණරත්න සිටින්නේ කළකිරිමෙන්ද ?

0
23

ඇමති සරත් ගුණරත්නනගේ නමද මෛත්‍රි ශක්තිමත් කිරිමට යන අය අතර ආවේ අහම්බයකින් නම් නොවේ.
ඔහුට සමිපතම ආරංචි මාර්ග දක්වා සිටින පරිදි  ඔහුද සිට ඇත්තේ තරමක කළකිරිමකිනි.
ඉතාමත් අර්බුදකාරි වතාවරණයන් තුලත් පක්ෂය වෙනුවෙන් දිවි නොතකමින් කටයුතු කළද ඔහුට අවම තරමින් නිසි ඇමති ධුරයක් හෝ ලබාගැනිමට ඉඩක් පසුගිය කාලය තුල තිබුනේ නැත.
නිදසුනක්  ලෙසින් ඇමති රාජිතට ධිවර ඇමතිධුරය පිරිනමද්දි එය ලබන්නට සරත් ගුණරත්න නුසුදුස්සෙකු වුයේ කෙසේද ?
කෙසේ වෙතත් සරත් ගුණරත්න වෙත නියෝජ්‍ය ඇමතිධුරයක් ලැබෙනුයේද සෑහෙන කල් යාමෙන් අනතුරුවය.
මේ පසුබිම යටතේ ඇමති සරත් ගුණරත්ත සිටින්නේ  කළකිරිමෙන් නොවේද ????