ඇමති සුදර්ශණිගේ ගමටත් දෙවන මාත්‍රාව තාමත් නෑ !

0
81

කොරෝනා පාලන කටයුතු පිළිබද මුලික වගකිම දරණ ඇමතිවරියගේ වැලිහේන ගමට පවා ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව ලැබි නැතැයි ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.
මේ වන විට දෙවන එන්නත ලබාගත යුතුව තිබුණද එය කවදා ලැබිවිදෝ යන්න තවමත් අවිනිශ්චිතය.
මේ අතර සිනෝෆාම් එන්නත මේ වන විට බස්නාහිර පළාතේ ස්ථාන ගණනාවකදිම ලබාදෙමින් තිබේ.
එහි දෙවන එන්නත මාසයක් ඇතුලත දෙන බවටද එය ලබාගත් අයෙවෙත මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් දැනුම් දි තිබේ