මේ දසුන කදිමට අලෝකයෙන් සටහන් තැබු සහෘදයා කව්දැයි නොදනිමි. එබැවින් එහි අයිතිය ගැන මෙහි යමක් ලිවිමට නොහැකිවිම ගැන කමන්න.
එහෙත් එකක් නම් පැහැදිලිව දනිමි.
ඒ මේ කදිම පින්තූරයේ අයිතිය පිළිබදවය
ඒ අයත් වන්නේ මිනිසත්කමටය.
විදුහල්පතිවරයෙකුට සිය ධුර කාලයෙන් සමුගනිද්දි නෙතට ඇත්තටම කඳුලක් නැගෙන්නේ ඇයි???
දරුවන් දහස් ගණනකට පියෙක්ව සිටි නිසාද ???