ඇලක් ගොඩකරල හදපු රැනොවේල් හෝටලේ සේවකයන් 5 කටත් ඩෙංගුලු ?

0
578

Ranowellසිතියම් ගත ඇලක් ගොඩකර කොච්චිකඩේ ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුන රැනෝවේල් හෝටලයේ සේවකයන් 5 දෙනෙකුට ඩෙංගු වැලදි ඇති බව කියැවේ.
මෙම ඇල ගොඩකිරිම සදහා රාජපක්ෂ පාලන සමයේ දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිළධාරින්ද අතදිගැර සහය පලකරන ලදි.
සිතයම් ගත ඇලක් ගොඩකිරිමට දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද පුර්ණ සහය පළ කරන ලද සිදුවිම මෙය විය හැක.
මීගමුවේ දැනට වැඩිම ඩෙංගු රෝගින් ගණන් හමුව අනෙක් ආයතනයන් වන්නෙ මීගමුව මහනගර සභාව සහ ග්‍රැන්ඩිසා හෝටලයයි.
මෙහිදි ග්‍රැන්ඩිසා හෝටලය නඩු දමා තිබුණද මහනගර සභාවට නඩු දැමිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබුනේ නැත.

රැනෝවේල් හෝටලය විවෘත කළ දා
රැනෝවේල් හෝටලය විවෘත කළ දා