ඇල රක්ෂිතයේ අනවසර ඉදිකිරිමක් මම කළා .-නාගරික මන්ත්‍රි කපිල

0
101

හැමිල්ටන් ඇල රක්ෂිතයේ පෙරියමුල්ල පාලම අසල  මේ දිනවල ඉදිකෙරෙමින් ඇති අනවසර ඉදිකිරිමක් ගැන අප ඊයේ හෙළි කෙලෙමු.
ඒ පුවත් සම්බන්ධයෙන්  ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මහතා අප වෙත පණිවිඩයක් එවමින් පවසා ඇත්තේ තමන් විසින් අනවසර ඉදිකිරිමක් සිදුකළ බවත් එහෙත් ඒ කඩය විකිණිම වෙනුවෙන් කිසිවෙකුගෙන් වත් තවම මුදල් ලබාගෙන නැති බවත්ය.එමෙන්ම කව්රුන් කිව්වත් තමන් මේ අනවසර ඉදිකිරිම කඩන්නට ඉඩ දෙන්නේ නැති බවද පවසා තිබේ.