ඇල ලඟ පාටියට ගිය දේශපාලකයින් කව්ද..??

0
49

Negombo-News කොච්චිකඩේ පොළ කියන්නේ තවත් එක මර්මස්ථානයක් . හේතුව තමයි නගර සභාවට ඇත්තටම ගන්න පුලුවන් අදායම දැන් ඒකෙනුත් ගන්න ලැබෙන්නේ නැ.

පොළ ටෙන්ඩර්  කරන කොට ලොකු ගානක් දිල ටෙන්ඩරය ගත්තු අයගේ ුඅරමුුණ වෙන්න ඇත්තේ වෙන අයගේ අතට පොළ ටෙන්ඩරය යවන එක වලක්වන එක.

නමුත් දැන් මොකද වෙන්නේ ගිවිස ගත්තු මුදල් සතිපතා බදින්න අවශ්‍ය වුනත් පොළ ගත්තු කට්ට්ය සල්ලි එකතු කරල නගර සභාවට බදින්නේ අඩුෙවන් . සල්ලි එකතු වුනේ නැ කියනවලු.නමුත් හැමදාම  මේ අය තමන්ගේ අපේක්ෂිත ආදයම් කවර් කරගන්නවා.

මේ පොළ ගත්තේ ආණ්ඩු පක්ෂෙ ප්‍රබලයන්ට ඉතාමත් කිට්ට් කොන්ක්‍රිට් බිස්නස් එක ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජයටම කරගෙන යන කෙනෙක්ගේ ඥාතියෙක්.

ඉතින් දැන් කොච්චිකඩේ පොළෙන් නගර සභාවට අපේක්ෂිත අදායම් නෑ. නගරාධිපති මේ ගැන මොකද කරන්නේ කියල අපි දන්නේ නැ.

හැබැයි ලගදි දවසක හැමිල්ටන් ඇල ලග පළඟතුරේ පැත්ෙත්    හෝටලයක පාටියක් තිබුන. ඒකට නගර සභාවේ නිළධාරින් එහෙමත් ෂෙට් වෙලා උන්නා.මේ එක්කෙනෙක් තමයි නගර සභාෙව් මාෆියා කල්ලියේ ප්‍රබලයෙක් වෙච්ච තාක්ෂණ නිළධාරි බණ්ඩාර. තවත් අය 18 ක් උන්නා.

ඒ විතරක් නෙමෙයි මීගමුවේ ප්‍රධාන පෙළේ දේශපාලකයෝ දෙන්නෙකුත් ගිහින් උන්න.

සමහර විට කොච්චිකඩේ පොළ ටෙන්ඩරය ගැන කථා කරගන්න වෙන්න ඇති. දැන් ඉතින් ලබන සතියේ ඉදන් එහෙනම් නගර සභාවට අපේක්ෂිත ආදයම් ගන්න පුළුවන් වෙයි…..