ඇවරිවත්ත පොලිසියට යාබද මේ සමාජ ශාලාවට පෑලියගොඩින් පැන්නේ ඇයි ?

0
230

කැෆ්රි මූන් නමින් හැදින්වෙන සාමාජ ශාලාවක් පැලියගොඩ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලා තිබුණි.
මිළ අධික දෙස් විදෙස් මත්පැන් ලගතබාගැනිම ගණිකා වෘත්තිය ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මේ සමාජ ශාළාවේ හිමිකරු ට සහ අන් අයට නඩු පැවරා තිබේ..
මෙහිදි මතුවන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේ මිටර් 500 ක දුරින් පිහිටි ඇවරිවත්ත පොලිසියට මෙ අනිතික සමාජ ශාලාව වැටලිමට නොහැකිවුයේ මන්ද යන්න  ගැටළුවයි?
එමෙන්ම මේ සමාජ ශාලාව හා  රජයේ ඇමතිවරයෙකුගේද සම්බන්ධයක් ඇතැයි යන රාවයක්ද පවති.club 2