ඇවෙන්රා බඩු උස්සපු අය හිරේට! වෙඩි තියපු උන් නිදැල්ලේ

0
202
IMG 20220511 WA0332 01

මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයට පහරදී ගිණි තබා  විවිධ  දේපළ  පැහැරගෙන යාම සහ සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ 60 කට ආසන්න පිරිසක් පසුගියදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.ඉන් පිරිසකට ඇප ලැබුනි.මේ අතර පසුගිය මැයි 09 වනදා ඇවෙන්රා හෝටලයේදි සිදුව තිබුන වෙඩි තැබිමක් හේතුවෙන් මිය ගිය දෙදෙනා වෙනුවෙන් කිසිදු සාධාරණයක් ඉටුවන බවක් නොපෙනේ.

මේ සම්බන්ධයෙන් කටාන පොලිසිය ඉතා පැහැදිලි ලෙස අපක්ෂපාත පරික්ෂණයක් සිදුකළ යුතුව තිබේ.

ඇත්ත මිනිමරුවන් කව්දැයි හෙළි කළ යුතුව ති⁣බේ.ධනකුවේරයන්ගේ සල්ලි හමුවේ නීතිය නැමිමට ඉඩ දිය යුතු නැත.යුක්තිය අගයන සැම මේ මිනිමරුවන් හෙළිකරන ලෙස ඉල්ලා හඬ නැගිය යුතුව තිබේ.

               

       

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here