ඇස්කිමෝවරයෙකුටත් ෆිජ් එකක් විකුණු බේස්ට් ලයිෆ් ඒජනත්ලා ?

0
601
දරුවන්ට අකුරු සාස්තරය පමණක් නොව ජිවන සාස්තරයද නොඅඩුව ලබාදුන් කීර්තිමත් සාහිත්‍යධරයෙක්  ලෙසින් කටයුතු කළ අපගේ මිතුරෙක් පසුගිය දිනක මීගමුව ට පැමිණ පරණ මිතුරන් හමුව තිබුනේ බෙස්ට්ලයිෆ් නියොජිතයන් පිරිසක්ද සමගිනි.
බෙස්ට් ලයිෆ් ගැන ඔහු විසින් කරන්නට යෙදුන වර්ණනාව ගැන දෑස් අදහා ගත නොහැකි වුන ඇතැම් මිතුරන් කියා ඇත්තේ මේ බෙස්ට් ලයිෆ් යනු පිරිමිඩ ගණුදෙනු ක්‍රමයක් බවය.
එහෙත් අපගේ සාහිත්‍යධර මිතුරා සිය උපරිම දක්ෂතා සහ නිපුණතා යොදා කර තිබුනේ බෙස්ට් ලයිෆ් එක රැකගැනිම වෙනුවෙන් ඒ මුළු කාලය පුරා මහන්සි විමය.
ඔහු වන් සාහිත්‍යධරයෙකු බෙස්ට් ලයිෆ් එක රකින තැනට ගෙන ආ හැකිවිම සමකළ හැක්කේ ඇස්කිමෝවරයෙකුට ෆ්‍රිජ් එකක් විකිණිමට සමත්ව තිබිම හැර අන් කවරකටද ?
pyramid