මෙසේ ගිණිතබා මරාදැමූ කාන්තාවගේ වයස අවු 27ක් වන අතර ප්රහාරකයන් විසින් මිය යන තුරු ඇයට පහර දී පසුව ඇල ඉවුරට විසීකර දමා ඇගේ සිරුරට ගිණි තබා තිබේ. පසුව ගිණි නිවන හමුදා භටයින් පැමිණ සිරුර ගින්නෙන් මුදවා තිබේ.
ආගමේ නාමයෙන් සිදුවන මෙවැනි වනචාරී ක්රියා වලට විරෝධය පළකරන ලෙස මානව හිමිකම් සංවිධාන මෙන්ම කාන්තාවන් ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඩ නගති.
http://globalvoicesonline.org/2015/03/20/afghan-woman-koran-death-beaten-burned/