ඉගුරු කෝපි

0
707

ඉගුරු කෝපි ඉගුරු කොත්තමල්ලි කෝපිcoffi news

මොනිකා අැඹරුම් හලෙන් නිරෝගි දිවි පැවැත්මකට තවත් විශවාසනීය නිශ්පාදනයක්.
ඉගුරු කෝපි හෙවත් ඉගුරු කොත්තමල්ලි කෝපි පාණයෙන් –
 සෙම්ප්‍රතිශ්‍යා තත්වයෙන් ඔබව මුදවයි.
 අක්මාව නිරෝගි කරයි.
 ඔබගේ ශරීරයට අවශ්‍ය කොරොස්ටරෝල්  (good cholesterol)  ලබා දෙයි.
 පිළිකා  තත්වයෙන් මිදීමට උපකාරී වේ. විශේෂයෙන්ම පුරුශ මුත්‍රාශය ආශ්‍රිත පිළිකා  (prostate cencer)
– සඳහා ඉගුරු කෝපි කදිම බව නවතම සොයා ගැනීම් පවසයි.

ඔබගේ අවශ්‍යතාවය අනුව කිසිදු සැකයකින් තොරව අපගේ නිශ්පාදන මිලදී ගන්නග ඔබගේ
නිවසේදීම සාදා ගත්තා මෙන් විශ්වාසනීයයි.ginger coffe


මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්
නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව
දු.ක.0312230838


මොණිකා ග්‍රයින්ඩින්  මිල්ස් ව්‍යාපාරයේ නිශ්පාදන

කරපිංචා කොල හිස්කෙස් වර්ධනයට උපකාරයක්.



බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?


මොණිකා වෙතින් මුළුතැන්ගෙට කළඑලියක්


ගරම් මසාලා


වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු