ඉටිකොළයක් යට රැය පහන් කරන මිල්ටන්ලා අසරණ කළ දූව ගමේ පවුල..

0
354

12
IMG 20210121 183744

මුහුදු ඛාදනය නිසා සිය නිවස අහිමිවු සුජිත්ලා මිගමුව දුවේ කුඩා ගග අසල අටවාගෙන සිට පැල්පත ධිවර සමිතියකට මුවා වි වියරුවෙන් මෙන් කඩා දැමු මිල්ටන් නැමැත්තෙකු නිසා අද ඒ පවුලට රැ පහන් කරන්නට සිදුව ඇත්තේ ඉටිකොළයක් යටය.
දරුවන් 4 දෙනෙකුගෙන යුත් මේ පවුලේ වැඩිමහල් දියණිය ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනි සිටිමට නියමිතය තිබේ.

140328380 3930632283666131 440451626708427278 n
139408647 3930631953666164 8211600047598736141 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here