ඉඩම් ගොඩකිරිමේ නීතිය පුල්ලේලාට අදාල නැද්ද..??

0
474

මීගමුව කොළඹ ප්‍රධාන පාර සමිපයේ තෙල්වත්ත හංදිය සමිපයේ මේ දිනවල ඉඩමක් බොරළු පස් දමා පුරවන්නට පටන් ගෙන ඇත.මේ ඉඩමේ අවසන් කෙළවරේ ඇත්තේ ද වගුරු බිමකි.මේ ඉඩමේ අයිතිකරු මිය ගිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාගේ ප්‍රබල ආධාරකරුවෙකි.මේ ඉඩමේ පිරවිම් සිදුකරනු ලබන්නේ කටාන ප්‍රාදේශිය සභාවේ  උපසභාපති විසින් යැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.
මේ ඉඩම පිරවිම සම්බන්ධයෙන් පහතබිම් ගොඩකිරිම් පිළිබදව ස්ථාපිතව ඇති නිතිය කිසිදු ලෙසකින් අනුගමනය කර නැතැයි ද මේ ඉඩම් හිමියාට එල්ලව ඇති ප්‍රබල චෝදනාවකි.
මේ ගොඩකිරිම සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාවද දැනුවත් කර නැතැයි වාර්ථා වේ.mano pulle land

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here