ඉතාලියටත් කොරෝනා වෛරසය පැතිරෙයි!

0
894

italy-mapකොරෝනා වෛරස් අසාදිත සංචාරක චීන යුවලක් ඊයේ දිනයේ  රෝම නගරයෙන් වාර්තාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.මෙම සංචාරකයන්  පැමිණ  චීනයේ වුහාන් ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටද තවදුරටත්  එකි මාධ්‍ය වාර්තා කොට තිබුණි.මේ යුවල පෙර ඔවුන් මිලානෝ  ගුවන් තොටුපොල හරහා ඉතාලියට ඇතුළුවී තිබුණි.ඉන් අනතුරුව . ඔවුන් මිලානෝ නුවරද ,පාර්මා නගරයේ සිට රෝමයට නගරයට ගොස් ඇති බව වැඩිදුරටත් මාධ්‍ය විසින් දක්වා තිබේ.
මේ වන විට ඉතාලිය හා චීනය අතර ගුවන් ගමන් අත්හිටුවිමටද ඉතාලි බලධාරින් පියවර ගෙන තිබේ.