ඉතාලියෙන් එවන බඩු ලංකාවේදි නැතිවිම ගැන ඒජන්තයින් රේගුවට කරන චෝදනාව එහි නිළධාරිහු ප්‍රතික්ෂේප කරති !

0
92

packets-of-fresh-pasta-products-in-a-tesco-supermarket-D36W03(8.00 pm ) ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් එවනු ලබන බඩු ලංකාවේදි නැතිවිම පිළිබඳව ප්‍රශ්ණය මේ දිනවල විවිධ  ක්ෂේත්‍රවල කථාබහට ලක්ව තිබේ.
මේ සම්න්ධයෙන් අප කළ විමසිම් වලදි අදාල බඩු බෙදාහැරිමේ කටයුතු භාරව සිටින අය කියා සිටින්නේ බඩු නැතිවිමට රේගුවේ ඇතැමුන් වගකිව යුතු බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් අප රේගුවෙන් කරන ලද විමසිමකදි ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළ ඉහල නිළධාරියෙකු කියා එවැන්නක් සිදුවන්නේ නම් අදාල එජ්න්තවරුන් ඒ ගැන මෙතෙක් පැමිණිලි කර නැත්තේ ඇයිද යනුවෙනි.