මේ සම්න්ධයෙන් අප කළ විමසිම් වලදි අදාල බඩු බෙදාහැරිමේ කටයුතු භාරව සිටින අය කියා සිටින්නේ බඩු නැතිවිමට රේගුවේ ඇතැමුන් වගකිව යුතු බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් අප රේගුවෙන් කරන ලද විමසිමකදි ඒ චෝදනාව ප්රතික්ෂේප කළ ඉහල නිළධාරියෙකු කියා එවැන්නක් සිදුවන්නේ නම් අදාල එජ්න්තවරුන් ඒ ගැන මෙතෙක් පැමිණිලි කර නැත්තේ ඇයිද යනුවෙනි.