ඉතාලියේ තත්වය දරුණු වන ලකුණු !කොරෝනා නිසා මිය ගිය ගණන 148 දක්වා ඉහලට ! අසාදිතයන් 3296 ක්

0
95

කොරෝනා ඉතාලිචීනයෙන් ඇරඹුණු කෝරෝනා වෛරසය මේ වන විට ඉතාලිය දැවන්ත අර්බුදයකට කැදවා ගෙන යමින් තිබේ.
වෛරසය පැතිර යන ප්‍රධාන පෙලේ රටවල් වලට සාපෙක්ෂක්ව අද දිනය වන විට වන විට ඉතාලියේ අර්බුදය වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
මේ අනුව අද දිනයේ චිනයේදි මිය ගණන ඉක්මවා ඉතාලියේදි මිය ගණන ඉදිරියට පැමිණ තිබේ.එනම් චීනයේ 32 ක් මිය යන විට ඉතාලියේදි අද මිය ගිය ගණන 41 කක් ලෙසින් දක්වා තිබේ.
වෛරසය හේතුවෙන් ඉතාලියේදි මිය ගණන 148 ක් දක්වා ඉහල යද්දි ආසාදිතයන් ගණන 3296 ව තිබේ.වෛරසය හේතුවෙන් අද දිනය වන විට  මිය ගණන සසදන්නේ නම් අද වන විට ඉතාලියෙන් වැඩිම මරණ ගණනක් වාර්තාවිම තුලින් මේ අර්බුදයේ තරටමපෙන්වා දි තිබේ.ඒ අනුව චිනයේ 32 කි කොරියාවේ 05 දෙනෙකි.
ඉතාලියේදි එය 41 ක් ලෙසින් ජාත්‍යන්තඑ මාධ්‍ය විසින් වාර්ථා  කොට තිබේ.මේ දවස පුරාවට ඉතාලිය තුල  අලුත් ආසාදිතයන 769 ක් ලෙසින් වාර්ථා වේ.
මේ  අතර එය චිනයේදි 160 කි. දකුණු කොරියාවේදි එය සටහන් වි ඇත්තේ 476 ලෙසින්ය.මේ අතර දැනට සම්පුර්ණ සුවය ලැබු ගණන ඉතාලියේදි 414 කි.
මතුවෙමින් එන තත්වයට මුහුණ දිම සදහා ඉතාලිය මේ මස මැදවන තුරු රටේ සියලුම පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දැමිට තීරණය කර තිබුණි.
මුලාශ්‍රය -www.worldometers.info

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here