ඉතාලියේ පල්ලියකට ප්‍රහාරයක් යන පුවත බොරුවක් !

0
160

Screenshot_2019-04-28-17-39-44මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉතාලියේ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වි ඇතැයි යන පුවත සත්‍යයක් නොවන බව වාර්තාවේ.මෙම සිදු වීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවන ඉතාලියේ වෙසෙන අයෙකු විසින් සියමුහුණු පොතේ මෙසේ සටහන් තබා තිබුණි.

.මෙය ඔරතොස්ස ක්‍රිස්තියානි අය විසින් සිදු කරන ලද දෙයකි. මෙය ප්‍රහාරයක් ද නොවේ. ඔර්තොදස්ස ක්‍රිස්තියානි පාස්කු මංගල්ලයෙන් පසුව බිමත් වූ දෙදෙනෙක් විසින් සිදු කල අභාග්‍යවන්ත දෙයකි. අද දින ඉතාලියේ චෙසේනා හි ලුග්රේසි දේව දයාවේ මාතාවන්ගේ දේවස්ථානයේදී ඔර්තොදොස්ස ක්‍රිස්තියානි (රුමේනි ) පාස්කු මංගල්ලය අද දිනට දී තිබෙනවා. ඒ සදහා වූ පාස්කු ප්‍රීතියෙන් පසුව බිමත් ව පැමිණි රුමේනියානු ජාතිකයන් දෙනෙක් විසින් සිදු කල දෙයකි. මෙම දේවස්ථානය අවලස්සන කරමින් සිදු කලේ රොමේනියානු ඉතාලියට සංක්‍රමණය වී ඇති ඔරතොදොස්ස ක්‍රිස්තියානු දෙනෙක් විසිනි. මෙය ත්‍රස්ත වාදී ප්‍රහාරයක් නොවේ. මස්සිමෝ බින්තොන්චි මහතා , (ලේකම් ආර්ථික අමාත්‍ය -ඉතාලි රජය) , පවසන ආකාරයට ඉතාලි දේශයට පැමිණ සිටින විදේශීය සංක්‍රමණයන් විසින් සිදුකරන අභාග්‍ය ආකාරයේ සිදුවීම් බවයිScreenshot_2019-04-28-17-41-40

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here