ඉතාලියේ රෝහල් කාර්යමණ්ඩල වෙතින් අති් මානුෂීය ඉල්ලීමක් !

0
121

89914195_3071330696231908_5224153014876504064_nඉතාලියේ ජීවත්වෙන මිනිසුන්ගෙන් රෝහල් සේවක සේවිකාවන් සහ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කරුණාකර ගෙදරට වී සිටින්න කියලයි, ඔවුන් කියනවා තව දුරටත් අපට පුළුවන් කමක් නැහැ කියලා. ඉන් අදහස් වෙන්නේ තව තවත් රෝගීන් වැඩි උනොත් ඔවුන්ට නිසියාකාරයෙන් ප්‍රතිකාර උපකාර කර ගැනීමට නොහැකි වන බවයි. ඒ නිසා සුපුරුදු ජීවන පැවැත්මෙන් මිදී මේ අවදානම් මොහොතේදී කොරෝනා වෛරසය වැළඳ ගන්නේ නැතිව පරිස්සං වී ඉන්න.
(උපුටා ගැනිම – හිල්මි සුපුන්ගේ මුහුණු පොතෙනි )