භුතආත්මයක් විසින් පවුලේ දරුවන් දෙදෙනාවද ලෙඩ කර ඇති අතර ඉන් එක් අයෙකුගේ ජිවිතයද විශ්වාස නැති බව කියමින් මේ ඉරේෂා නැමැති මේ මායම්කාරිය ලක්ෂ ගානක මුදලක් මෙසේ වංචා කර තිබුණි.
එහෙත් එක් දිනක් ඇතුලත ඇප මත නිදහස්ව ගිය ඉරේෂා නැමැත්තියව යළිත් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමට මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් සමත්ව තිබුණි.
ඒ ඇයත් සමගින් මෙම වංචාකාරි ක්රියාවට සමබන්ධව සිටි තවත් කිපදෙනෙකුද සමගින්ය.