ඉතාලි මත්පැන් බෝතල් 45ක් වෙන්නප්පුවේදි අත්අඩංගුවට ?

0
328
 Italy liqour

විදේශ මත්පැන් බෝතල් 45ක් ලග තබාගත් අයෙකුව මීගමුව සුරා බදු නිලධාරීන් විසින් වෙන්නප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉතාලියෙන් ගෙන්වා ඇති මෙම  මත්පැන් බෝතල්වල වටිනාකම ලක්ෂ දෙකකට ආසන්න බවයි මීගමුව සුරා බදු ස්ථානාධිපති රොෂාන් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.
සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අදාල බලධාරින් කියා සිටි.

Save