ඉතාලි ලාංකිකයන්ගේ පාපන්දු ජය මීගමුවට ..

0
163

milano ftbl2කඳානේ ද මැසනෝද් විද්‍යාලයේ ඉතාලියේ වාසයකරණ ආදිශිෂ්‍යන්ගේ සංගමය මගින් සංවිධානයකරනු ලැබු එක් පිලකට හත්දෙනා බැගින් වු පාපන්දු තරඟාවලියේ ශූරතාවය මිගමුවේ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් වෙස්ටන් යුනයිටඩ් කන්ඩායම සතුවිය. අටවැනි ඉරුදින පවත්වන්නට යෙදුනු මෙම තරඟාවලිය සඳහා ඉතාලියේ විවිධ පලාත් නියෝජනයකරමින්  කන්ඩායම් දාසයක් ඉදිරිපත්විය.
මෙම කන්ඩායමේ පුහුණුකරුලෙස ක්‍රියාකරණලද්දේ ලමිගම්ව යූත්ලජුපිටර්ස්ල කොළඹ රිනවුන් ලශ්‍රීලංකා ජාත්ක පාපන්දු කන්ඩායම සහ කලක් මීගමුවේ හරිශ්චන්ද්‍ර මහ විදුහලේ පාපන්දු පුහුනුකරු ලෙස ක්‍රියාකල මහින්ද ප්‍රනාන්දු මහතා විසිනි